අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සහල් කිලෝවක් සඳහා පනවා තිබූ බද්ද රුපියල් 15කින් ඉහළ දමා තිබෙනවා.
මුදල් අමාත්‍ය රවී කරුණානායක සදහන් කළේ ඒ අනුව මෙතෙක් පැවැති රුපියල් 35ක් වන බද්ද රුපියල් 50 දක්වා ඉහළ නංවන බවයි.
දේශීය වී නිෂ්පාදන ඉහළ යාම මෙලෙස බදු ඉහළ නැංවීමට හේතු වී තිබෙනවා.