කැබ් රථයක් උණවටුනේදී මුහුදට පෙරළේ-(ඡායාරූප)

Monday, 01 February 2016 - 9:07

%E0%B6%9A%E0%B7%90%E0%B6%B6%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%80%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - මාතර ප්‍රධාන මාර්ගයේ උණවටුන - ගණහේන ප්‍රදේශයේදී කැබ් රථයක් මාර්ගයෙන් ඉවතට පැන මුහුදට පෙරළී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ කැබ්  රථය පැදවූ රියදුරු මේ හේතුවෙන් සුළු තුවාල ලබා ඇති බවයි.

අද උදෑසන මාතර සිට පැමිණි මෙම කැබ් රථය ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි බස් රථයකට ඉඩ ලබාදීමට යාමේදියි මෙම අනතුර සිදුව ඇත්තේ.



ඡායාරූප- රවීන්ද්‍ර චන්ද්‍රලාල්