නිධන් සොයා කැණිම් කළ 9ක් රිමාන්ඩ්

Monday, 01 February 2016 - 9:13

%E0%B6%B1%E0%B7%92%E0%B6%B0%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9A%E0%B7%90%E0%B6%AB%E0%B7%92%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+9%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කුරුණෑගල - පොල්ගහවෙල -පනගඟමඩ ප්‍රදේශයේදී නිධන් වස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කළ 9 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට  ගත් මෙම සැකකරුවන් අවුරුදු 16 ත් 50 ත් අතර වයස්වල පසුවන පොල්ගහවෙල ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි පොලීසිය සඳහන් කළේ.

සැකකරුවන් ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මේ මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.