ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ වැඩසටහනේ තවත් අදියරක් අද මහනුවරදී ආරම්භ කෙරුණා.
මහජන අදහස් විමසීමේ කමිටුවේ සභාපති නීතීඥ ලාල් විජේනායක සඳහන් කළේ මීට සමගාමීව අද පෙරවරුවේ මල්වතු මහ නාහිමියන් බැහැදැක මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවයි.
හෙට දිනය දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් මහජන අදහස් විමසීම සිදු කෙරෙනවා.