නීතිවිරෝධී විදේශ මුදල් සමග 2ක් අත්අඩංගුවට

Monday, 01 February 2016 - 12:48

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+2%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
නීතිවිරෝධී ලෙස බැංකොක් බලා රැගෙන යාමට උත්සාහ කළ  විදේශ මුදල් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද අලූයම කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී සඳහන් කළේ එම මුදල් තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි විසි හය ලක්ෂ හැටනමදහස් හාරසිය අනූවක් බවයි.