තීන්දු ගන්නේ අධිකරණයයි

Monday, 01 February 2016 - 13:46

%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ අධිකරණය විසින් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පොදුරාජ්‍ය මණ්ඩලීය ආසියානු පාර්ලිමේන්තු නියෝජිත සමුළුවට කොළඹදී අද පෙරවරුවේ එක්වෙමින්.

පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීම සඳහා ක්‍රියාමාර්ග දැනටමත් ගෙන තිබෙනවා.

ඇතමුන්ට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව  ගැටළු පවතින නමුත් ඒවා පිළිබඳව තීරණ ගනු ලබන්නේ අධිකරණය බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.