යතුරුපැදියක් මගී කාන්තාවකට මරු කැඳවයි

Tuesday, 02 February 2016 - 7:18

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%9C%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%BA%E0%B7%92
සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් පදික කාන්තාවක් මිය ගොස් තිබෙනවා. ඊයේ 01 පස්වරුවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසීය ප්‍රකාශ කලා.

සපුගස්කන්ද දෙසට ධාවනයවූ යතුරු පැදියක් කාන්තාව ගැටී තිබෙනවා. බරපතල තුවාල ලැබු ඇය කිරිබත්ගොඩ රෝහලට ඇතුලත් කිරිමෙන් පසුවයි මියගොස් ඇත්තේ.

සැකකාර යතුරුපැදැකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සපුගස්කන්ද පොලිසියයි වැඩිදුර විමර්ෂණ මෙහෙයවන්නේ.