යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනුණේ වෘත්තීය සමිති නායකයින් රාජ්‍ය නොවන සංවිධාන සහ කේවට්ටයන් පිරිසකගේ වුවමනාව මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඊයේ පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා වහන්සේ වැද පුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.