කරාපිටිය රෝහල ඉදිරිපිට රෝගියකු උපවාසයක (ඡායාරූප)

Tuesday, 02 February 2016 - 15:34

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%94+%E0%B6%8B%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කරාපිටිය ශික්ෂණ රෝහලේ සායනවලින් ප්‍රතිකාර ලබාගන්නා රෝගියකු රෝහල ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

ඔහු චෝදනා කරන්නේ මාස 3 ක සිට තමාට රෝහලේ සායනවලින් ඖෂධ නොලැබෙන බවයි.

අදාළ ඖෂධ රෝහලින් භාහිර ඖෂධහල්වලින් ලබාගන්නා ලෙසට වෛද්‍යවරුන් උපදෙස් ලබාදෙන බව ඔහු පෙන්වා දෙනවා.

කෙසේවෙතත් රෝගීන්ට නිකුත් කරන ඖෂධවල හිගයක් නොමැති බවයි කරාපිටිය රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා ප්‍රකාශ කලේ. 



ඡායාරූප - රවින්ද්‍ර ලියනගේ



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More