ඩිෆෙන්ඩර් සෙල්ලම ඉවරයි

Tuesday, 02 February 2016 - 16:04

%E0%B6%A9%E0%B7%92%E0%B7%86%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B8+%E0%B6%89%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
1948 ඇරඹුන ඩිෆෙන්ඩර් නිෂ්පාදනය පසුගිය 29දින නතර කල බව එම සමාගම නිවේදනය කළා.

එහිදී ඔවුන් වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඩිෆෙන්ඩර් වෙනුවට නවතම  රථයක් නුදුරේදීම හදුන්වා දෙන බවයි.

කෙසේවෙතත් එම නිවේදනයත් සමග  ලොව පුරා ඩිෆෙන්ඩර් ලෝලීන් මේ වෙත සුවිශේෂී අවධානයක් යොමු කළා.

එදින නිෂ්පාදනය කෙරුණු අවසන් ඩිෆෙන්ඩර් රථය නිෂ්පාදනය කරන ආකාරය අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා .

මිලියන දෙකකට වඩා නිපදවා ඇති ඩිෆෙන්ඩර් පෙලේ අවසන් රථයේ ඡායරූප පෙල පහතින්.




එම වීඩියෝව පහතින්