ලංකාවට එවන්න හැදු කුඩු කන්ටේනරයක් අල්ලයි

Tuesday, 02 February 2016 - 16:34

%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%91%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර තිබු හෙරොයින් කිලෝ 21 ක් පකිස්ථානයේ කරච්චි නුවරදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පකිස්ථාන බුද්ධි අංශ කල විශේෂ සෝදිසි මෙහෙයුමකදීයි.

කරච්චි නුවර ජාත්‍යන්තර බහාලුම් අංගනයක තිබු කන්ටේනරයකයි මෙම හෙරොයින් තොගය සගවා තිබී ඇත්තේ.

පකිස්ථාන ආරක්ෂක අංශ වෙත ලැබුනු තොරතුරකට අනුව වැටලීම සිදුකර තිබෙනවා.

මෙම හෙරොයින් කිලෝ 21 ලංකාවට එවීමට සැලසුම් කර තිබු මෙහෙන්දි අතර සගවා තිබී ඇතැයි ද සඳහන්.

මේ අතර රාවල්පිණ්ඩි / ලාහෝර් / පෙශාවර් සහ කරච්චි යන ප්‍රදේශවල ආරක්ෂක අංශ කල වැටලීම්වලින් සොයාගෙන ඇති හෙරොයින් ප්‍රමාණය කිලෝ 75 ක්.


මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට පෙර
Tuesday, 04 August 2020 - 11:12

මහ මැතිවරණයේ අවසාන ප්‍රතිඵලය අගෝස්තු 6 මධ්‍යම රාත්‍රියට... Read More

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය - අද 11.55ට
Tuesday, 04 August 2020 - 11:07

පැත්ත ගියත් ඇත්ත කියන ශ්‍රී ලංකාවේ අංක එකේ ප්‍රවෘත්ති විකාශය... Read More

කොරෝනා ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගෙන් විශේෂ ප්‍රකාශයක්
Tuesday, 04 August 2020 - 10:59

කොවිඩ් 19 වෛරසයට එරෙහිව එන්නතක් පිළිබඳ බලාපොරොත්තු පළවුවද... Read More