යෝෂිත ගැන විමසා මහින්දට සිංගප්පූරුවෙන් ඇමතුමක්

Tuesday, 02 February 2016 - 19:17

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B7%8F+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්  අදහස් පළ කළා.

ඔහු කියා සිටියේ සිංගප්පූරුවේ සිටින මිතුරෙකු තමන් අමතා මුදල් විශුද්ධිකරණ පනත සම්බන්ධයෙන් යෝෂිත අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කරුණු විමසූ බවයි.

මෙවැනි හේතු නිසා රටේ අභිමානයට ගැටළු ඇතිවන බව ඔහු කියා සිටියා.