බලංගොඩදී සිව්දෙනෙකු පස් කන්දකට යටවේ

Tuesday, 02 February 2016 - 19:33

%E0%B6%B6%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7%E0%B7%80%E0%B7%9A
බලංගොඩ - නගරයේ තානායම ආසන්නයේ පිහිටි පස් කන්දකට යටවුණු පුද්ගලයන් හතරදෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

බලංගොඩ මූලික රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ එක් අයෙක් මේ වනවිටත්  හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.  

බලංගොඩ තානායම ආසන්නයේ ඉදිකිරීම් කටයුත්තක නිරතවෙමින් සිටි හතරදෙනෙකුයි මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ.