ක්‍රෙඩිට්කාඩ් ජාවාරමකට විදෙස් ජාතිකයින් 3ක් දැලේ

Wednesday, 03 February 2016 - 10:22

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A9%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+3%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BD%E0%B7%9A
ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් භාවිතා කරමින් මුදල් වංචා කිරීමේ ජාවාරමක නිරතවූ විදෙස් ජාතිකයින් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගාල්ල නගරයේ රාජ්‍ය බැංකුවකින් ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කර මුදල් ලබාගනිමින් සිටියදී මොවුන් ඊයේ අත්අඩංගුවට ගත් බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සතුව තිබී ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් 6 ක් සහ රුපියල් හාරලක්ෂ 50,000ක මුදලක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් තිදෙනා හංගේරියා ජාතිකයන් බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More