පන්නපු පොන්නාලෙයි පිම්ම (ඡායාරූප)

Wednesday, 03 February 2016 - 12:13

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යාපනය වඩුක්කොඩ්ඩෙයි පොන්නාලෙයි මාර්ගයේ පොන්නාලෙයි හන්දියේ පිහිටි බොක්කුව අද (03) උදෑසන ටිපර් රථයක් සමග ගිලා බැස ඇත. ඒ  හේතුවෙන් මාර්ගයේ  ගමනා ගමනය අඩාල වී තිබේ. අනතුරට පත්ව ඇත්තේ  භාණ්ඩ ප්‍රවාහන  කළ ටිපර් රථයක්.
 


 (ඡායාරූප - වන්නි රොමේෂ් මධුෂංඛ)


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More