රිවෝල්වරයක් සමග දෙදෙනෙකු අල්ලයි

Wednesday, 03 February 2016 - 13:30

%E0%B6%BB%E0%B7%92%E0%B7%80%E0%B7%9D%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
අම්බලන්ගොඩ - මාදම්පේ - කුලීගොඩ ප්‍රදේශයේදී පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 20 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරු මත රිවෝල්වරයක් සහ උණ්ඩ කිහිපයක් ළග තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් ද මෙම හෙරොයින් ජාවාරමට සම්බන්ධ බවටයි පොලිසිය සැක පළ කරන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්ගොඩ - මාදම්පේ ප්‍රදේශයේම පදිංචිකරුවන් දෙදෙනෙකු වන අතර මේ වනවිට ඔවුන්ගෙන් පොලිසිය ප්‍රශ්න කරන බවයි වාර්තා වන්නේ.


ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More