ඇමරිකානු ජනාධිපතිවරණ උණුසුම නිව් හැම්ෂෙයර් ප්‍රාන්තයට

Wednesday, 03 February 2016 - 15:04

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B7%82%E0%B7%99%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7
ඇමරිකානු ජනාධිපතිවරණ උණුසුම මේ වනවිට ඇමරිකාවේ නිව් හැම්ෂෙයර් ප්‍රාන්තය වෙත පැතිරෙමින් තිබෙනවා.

ඒ ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා පක්ෂ අපේක්ෂකයන් තෝරා ගැනීමේ මීළග ඡන්ද විමසීම එම ප්‍රාන්තයේ පැවැත්වීමට කටයුතු සූදානම් වීමත් සමගයි.

එය එළඹෙන 9 වනදා පැවැත්වෙන අතර, පක්ෂ දෙකේම අපේක්ෂකයන් අතර, තියුණු තරගයක් පැවැත්වෙනු ඇති බවයි ඇමරිකානු දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ජනාධිපතිවරණය වෙනුවෙන් පසුගියදා පැවති අයෝවා ඡන්ද විමසීමෙන් ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් හිලරි ක්ලින්ටන් හටත් රිපබ්ලිකන් පක්ෂය වෙනුවෙන් ටෙඞ් කෲස් හටත් ජයග්‍රහණය හිමිවුණා.


නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More