තමා වැරදි කළ බව මහින්දටම කියවෙයි

Wednesday, 03 February 2016 - 15:55

%E0%B6%AD%E0%B6%B8%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
තමා වැරදි කළ  බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ කටුගස්තොට ප්‍රදේශයේ පැවති උත්සවයකදී. "....තාත්තා කරපු වැරදි වලට පුතාට දඬුවම් කරන සිරිතක් රටේ නෑ..." ලෙසයි එහිදී හෙතෙම සඳහන් කළේ.



ධුරයෙන් විශ්‍රාම ගැනීමේ සූදානමක් ගැන මැතිවරණ කොමිසමේ සභාපතිගෙන් ඉඟියක් (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 23:16

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අද ඡන්ද විමසීම අවසන් වීමෙන් පසු... Read More

කොරෝනා හමුවේ දකුණු ආසියාවේ පැවති පළමු මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කළ ජනතාවට ජනපතිගේ ස්තූතිය
Wednesday, 05 August 2020 - 21:34

COVID-19 අවදානම ලෝකයෙන් පහව ගොස් නොමැති අවස්ථාවක මහමැතිවරණයක්... Read More

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත (වීඩියෝ)
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More