'නිදහස'ට කොළඹ රථවාහන සීමා - මාර්ග රැසක තදබදයක්

Thursday, 04 February 2016 - 7:46

%27%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%27%E0%B6%A7+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%BB%E0%B6%AE%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+-+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නිදහස් දින ජාතික සැමරුම වෙනුවෙන් අද  (04) කොළඹ නගරයේ විශේෂ රථවාහන  සැලැස්මක් ක්‍රියාත්මක කෙරෙයි.  එය පෙරවරු 5.00 සිට බලපැවැත්වෙයි.කෙසේ වෙතත් කොළඹ සහ අවට මාර්ග රැසක තදබදයක් හටගෙන තිබේ. මෙමෙ තදබදය ගූගල් හි දැක්වෙන්නේ මෙලෙසින්.



නිදහස් දින ජාතික උත්සවය  කොළඹ ගාලුමුවදොර පිටියේ දී ජනපති සහ අගමැති ප්‍රධානත්වයෙන් පෙරවරුවේ පැවැත්වෙයි.

ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් කොළඹ රථවාහන ගමනාගමනය සීමා කෙරෙන ආකාරය පිළිබඳ පොලිසිය නිකුත් කළ නිවේදනය  පහතින්. .