මාරක අනතුරෙන් පසු පළා ගිය රථය සොයා පරීක්ෂණ

Thursday, 04 February 2016 - 14:08

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
බදුරලිය - කලවාන මාර්ගයේ - කඹුරාවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට මරු කැඳවමින් පළාගිය රථය සොයා පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද අලුයම් කාලයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බදුරලිය ප්‍රදේශයේම පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙක්.