බ්‍රසීලයෙන් සිකා වෛරසයට වෙනස් විසඳුමක්

Thursday, 04 February 2016 - 14:20

%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B7%80%E0%B7%9B%E0%B6%BB%E0%B7%83%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
බ්‍රසීලය පුරා සීග්‍රයෙන් පැතිර යන සිකා වෛරසයට විරුද්ධව යුද ප්‍රකාශ කරන බව බ්‍රසීලය පවසනවා.

බ්‍රසීල ජනාධිපතිනි ඩිල්මා රූසෙෆ් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රට පුරා සිකා වෛරසය පතුරන මදුරුවන් සහ මදුරු කීටයන් බෝවන ස්ථාන  සහමුලින්ම විනාශ කර දැමීමට කටයුතු කරන බවයි.  

මේ සඳහා එළඹෙන සෙනසුරාදා දිනය විශේෂ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ සඳහා දස දහසකට අධික හමුදා නිලධාරීන් සහ රාජ්‍ය සේවකයන් පිරිසක් එක්වනවා.



නාසා ගඟනගාමීන් ස්පේස් එක්ස් යානයෙන් පෘථිවියට
Monday, 03 August 2020 - 15:13

ඇමරිකාවේ නවතම ගඟන යානය ස්පේස් එක්ස් පෞද්ගලික අභ්‍යාවකාශ... Read More

ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් 03
Monday, 03 August 2020 - 13:23

2020 ඇමරිකානු ජනාධිපතිවරණය නොවැම්බර් මස 03 වනදා පැවැත්වෙන බව... Read More

කොරෝනා ආසාදිත ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමාත්‍ය මණ්ඩල හමුවටත් එක්වූ බවට තොරතුරු
Monday, 03 August 2020 - 9:44

කොරෝනා ආසාදිත බවට තහවුරු වූ ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමිත්... Read More