මානව හිමිකම් කොමසාරිස් හෙට එයි

Friday, 05 February 2016 - 7:42

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%91%E0%B6%BA%E0%B7%92
ජගත් මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු හෙට (06) දිවයිනට පැමිණෙනවා.

ඒ සිව් දින නිළ සංචාරයක් සඳහායි.

ඔහු ජනාධිපතිවරයා ඇතුළු රජයේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා කිරීමට නියමිත අතර 7 සහ 8 යන දෙදින තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සංචාරයක නිරතවීමට ද බලාපොරොත්තු වනවා.


මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්
Tuesday, 04 August 2020 - 9:36

කොල්ලූපිටිය සහ කොම්පඤ්ඤ වීථිය අතර දුම්රියක් පීලිපැනීම හේතුවෙන්... Read More

ජීව අත් බෝම්බයක් සහ ⁣අජීවී මෝටාර් උණ්ඩය කොටසක් සොයාගනී
Tuesday, 04 August 2020 - 9:29

පුද්ගලික ඉඩමක තිබී දිරා යමින් තිබූ ජීව අත් බෝම්බයක් සොයාගත්... Read More

මාතර - අපරැක්ක ප්‍රදේශයේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට
Tuesday, 04 August 2020 - 8:47

මාතර - අපරැක්ක ප්‍රදේශයේදී අද උදෑසන සිදුවූ රිය අනතුරකින්... Read More