දේවාලයක පිංකැටය කැඩූ තුන්දෙනෙකු අත්අඩංගුවට

Friday, 05 February 2016 - 11:11

%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%92%E0%B6%82%E0%B6%9A%E0%B7%90%E0%B6%A7%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%A9%E0%B7%96+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කන්තලේ - මූතූර් ප්‍රධාන මාර්ගයේ සූරියපුර - පුල්ලෙයාර් දේවාලයේ පිංකැටය කඩා මුදල් සොරකම් කළ පුද්ගලයන් තුන්දෙනෙකු ගල්නෑව පොලිසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බුල්නෑව සහ පත්තිනිගම පදිංචි කෙසෙල් වෙළෙන්දන් පිරිසක් අතර ඔවුන් පිංකැටයේ තිබූ රුපියල් 63590 ක මුදලක් සොරකම් කර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් සොරකම් කළ මුදල් නිවසකට රැගෙන ගොස් ගණන් කරන බවට පොලිසියට ලද තොරතුරක් මතයි ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.


නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තහවුරු කරගනී
Thursday, 06 August 2020 - 21:20

නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය ද මේවනවිට නිකුත්වී... Read More

ලද විජයග්‍රහණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති මහින්දට සුබපැතුම්
Thursday, 06 August 2020 - 21:09

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් දුරකථනයෙන් අග්‍රාමාත්‍ය... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More