ප්‍රදේශ දෙකක රිය අනතුරු වලින් දෙදෙනෙකු මරුට

Friday, 05 February 2016 - 11:20

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
අම්පාර - බක්කිඇල්ල ප්‍රදේශයේදී යතුරුපැදියක් සහ පාපැදියක් ගැටී සිදුවූ අනතුරකින් පාපැදියේ ගමන් ගත් තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රජගලතැන්න ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර මීගමුව - දළුපොත ප්‍රදේශයේදී මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරකින් 17 හැවිරිදි කොච්චිකඬේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු මියගොස් තිබෙනවා.


අගමැති මහින්දට හදිසියේ ලැබුණු විශේෂ දුරකථන ඇමතුම මෙන්න
Thursday, 06 August 2020 - 21:09

ලද විජයග්‍රහණයට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් අගමැති... Read More

ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More

අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More