හිටපු LTTE සාමාජිකයෝ ජාතික ගීය සිංහලෙන් ගායනා කරති (ඡායාරූප ද සහිතයි)

Friday, 05 February 2016 - 11:54

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+LTTE+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%9D++%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%9C%E0%B7%93%E0%B6%BA++%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%E0%B6%BD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B6%AF+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%29
දකුණේ ජනතාව සිංහලෙන් දෙමලෙන් ජාතික ගීය ගායනා කරද්දී පුනරුත්තාපනය වූ හිටපු LTTE  සාමාජික සාමාජිකාවෝ සිංහල භාෂාවෙන් ජාතික ගීය ගායනා කරමින් ජාතික නිදහස් දිනය කිලිනොච්චියේ දී  සමරයි.

උළෙල සංවිධානය කළේ  සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ යාපනය, කිලිනොච්චි, මුලතිව් අණදෙන නිලධාරි කර්නල් රත්නප්‍රිය බන්දු විසින්.

සියලු දෙනා සිංහලෙන් ජාතික ගීය ගායනා කිරීමද විශේෂත්වයක් වූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.



සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් අස්වද්දන ලද අක්කර 30ක  වී වගාවේ  අස්වනු නෙළීමද ජාතික නිදහස් දින උළෙලට සමගාමීව සිදු කෙරුණා.


(කාංචන කුමාර ආරියදාස )


ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2686 දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 19:19

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2686 දක්වා... Read More

මුහුදු රළ ඉහළ යාම ගැන කාලගුණයෙන් නිවේදනයක්
Thursday, 16 July 2020 - 19:14

මුහුදු රළ ඉහළ යාම සහ ගොඩබිමට මුහුදු රළ පැමිණීම පිළිබඳ කාලගුණ... Read More

කලාවැව, බළලු වැවේ පුද්ගල මළසිරුරක් (වීඩියෝ)
Thursday, 16 July 2020 - 19:05

කලාවැව, බළලු වැවේ පාවෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් ගල්කිරියාගම... Read More