ඉන්දියාව න්‍යෂ්ටික අවදානම භාර ගනී

Friday, 05 February 2016 - 15:40

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%82%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8+%E0%B6%B7%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
න්‍යෂ්ටික අනතුරකදී පීඩාවට පත්වන පුද්ගලයන්ට වන්දි ගෙවීම ඇතුළත් ජාත්‍යන්තර සම්මුතියට ඉන්දියාව අත්සන් තබා තිබෙනවා.

න්‍යෂ්ටික අනතුරු වගකීම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය මෙතෙක් අත්සන් නොතිබීම නිසා ඉන්දියාවේ න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට බොහෝ රටවල් මැලිවීම ඊට හේතුවයි.

2010 වසරේ ඉන්දියාව සම්මත කර ගත් වගකීම් පිළිබඳ නීතියකට අනුව එවැනි අනතුරුවල නීතිමය වගකීම පැවරී තිබුණේ සැපයුම්කරුවන්ටයි.

ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු ඉන්දීය රජයට ඒ සඳහා වගකීමක් දැරීමට සිදුවනවා.

ඉන්දියාව වසර 2050 වන විට සිය න්‍යෂ්ටික බලශක්ති ප්‍රතිශතය සියයට 3 සිට සියයට 25 දක්වා ඉහළ නැංවීමට සැලසුම් කර තිබෙනවා.


ඉන්දියාවේ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට
Thursday, 16 July 2020 - 13:38

කොරෝනා වසංගතය හමුවේ දැඩි බලපෑමට ලක්ව සිටින ඉන්දියාවේ ඇසෑම්... Read More

සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවෙයි
Thursday, 16 July 2020 - 13:31

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක්... Read More

ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More