සිම්බාබ්වේ නියඟය දැඩි වේ

Friday, 05 February 2016 - 16:29

%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%E0%B6%B6%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9F%E0%B6%BA+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%9A
සිම්බාබ්වේ රාජ්‍යයට බලපා ඇති දැඩි නියං තත්ත්වයත් සමඟ එරට හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එරට ජනාධිපති එම ප්‍රකාශය ඊයේ දිනයේ නිකුත් කළා.

පසුගිය වසරේ සිට එරටට වර්ෂාපතනය ඉතා පහළ මට්ටමක තිබූ අතර ඒ හේතුවෙන් ග්‍රාමීය ප්‍රදේශවල කෘෂිකර්ම කටයුතු සඳහා සත්ත්ව පාලනයට දැඩි බලපෑම් එල්ල වුණා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය නිසා ගවයන් දහස් ගණනින් මිය ගොස් ඇති බවයි.

ඇතැම් ප්‍රදේශවල ගොවීන් සිය ගවයන් උෂ්ණත්වයෙන් බේරාගැනීම සඳහා සිය නිවෙස් තුළ ගාල් කර ඇති බව සදහන්.

ඊට අමතරව ආහාර හා ජල අවශ්‍යතා සම්බන්ධයෙන් එරට වැසියන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දෙමින් සිටින බවයි එරටින් ලැබෙන වාර්තා සදහන් කළේ.


ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More