ඒකාබද්ධ විපක්ෂය රජයේ ඉඩමකින් පොල් කඩයි

Saturday, 06 February 2016 - 7:28

%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B6%89%E0%B6%A9%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A9%E0%B6%BA%E0%B7%92
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට විසුරුවන ලෙස සීනිගම දේවාලයේ පොල් ගැසීමට ඒකාබද්ධ විපක්ෂය රජයේ ඉඩමකින් හොරෙන් පොල් කඩා ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට වසරක් සපිරෙන අද සීනිගම දේවාලයේ පොල් ගැසීමේ විරෝධතාවයක් සංවිධාන කර ඇති බව ඒකාබද්ධ විපක්ෂය මීට පෙර ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මූල්‍ය අපරාධ කොට්ඨාශය අහෝසි නොකරන ලෙස ඉල්ලමින් දේශභිමානී ජාතික පෙරමුණ ද අද සීනිගමට පැමිණීමට සූදානම්.

කෙසේ වෙතත්, ඒකාබද්ධ විපක්ෂය පොල් ගැසීම සඳහා උඩුගම ප්‍රදේශයේ රජයේ ඉඩමකින් හොරෙන් පොල් කඩා ඇති බවයි කොළඹ ඊයේ (05) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ.



ප්‍රකාශිත ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන් - දුරකතනය දෙවන බලවේගය වේ
Thursday, 06 August 2020 - 20:47

2020 පාර්ලිමේන්තු මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල වලට... Read More

අනුරාධපුරයේ ජයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට
Thursday, 06 August 2020 - 20:36

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු මැතිවරණ බල ප්‍රදේශවල ප්‍රතිඵල... Read More

බිඳ වැටුණු විදුලි සැපයුම අද රාත්‍රියට පෙර යථා තත්ත්වයට
Thursday, 06 August 2020 - 20:33

වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසකට බලපෑ තද සුළං තත්ත්වය හේතුවෙන්... Read More