පොලිස්පතිට එරෙහිව මුලික අයිතිවාසිකම් පෙත්සමක් ?

Saturday, 06 February 2016 - 11:30

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%9A+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%3F
ඇඹිලිපිටියේ සිදුවීමට අදාළ සැකකාර පොලිස් නිලධාරීන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජනතාවට වගකිව යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

මේ අතර අගතියට පත් පාර්ශ්වයේ නීතීඥ උදුල් ප්‍රේමරත්න මහතා සදහන් කරන්නේ මෙම සිද්ධිය පදනම් කරගෙන පොලිස්පතිවරයාට එරෙහිව කරුණු 4 ක් යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවටයි.



අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයට සමගාමීව පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More