සඳ මතට ගිය 6 වැන්නා දිවි ගමනින් සමුගනී

Saturday, 06 February 2016 - 14:00

%E0%B7%83%E0%B6%B3+%E0%B6%B8%E0%B6%AD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+6+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
සඳ මතට පා තැබු 6 වන ගගනගාමියා වන එඩ්ගර් මිචෙල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

මියයන විට ඔහුගේ වයස අවුරුදු 85 ක්.

1971 වසරේ ඇපලෝ යානය මගින් සඳ මතට පා තැබු එඩ්ගාර් මිචෙල් සඳ මත පැය 9 කට ආසන්න කාලයක් ගතකර තිබුනා.

ඔහු සමග සඳ මතට ගිය අනෙක් දෙදෙනා වුයේ ඒලන් ෂෙපර්ඩ් සහ ස්ටුවර්ට් රෝසායි.

සඳ මත ප්‍රථමයෙන් පා තැබු නීල් ආම්ස්ට්‍රෝන්ග් සහ එඩ්වින් ඕල්ඩි‍්‍රන්ට අමතරව තවත් 10 දෙනෙකු වර්තමානය වන විට සඳ මත පා තබා අවසන්.



ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More