බත්තලංගුණ්ඩුව මුහුදු වෙරළේදී ධීවරයින් පිරිසකට ප්‍රහාරයක්

Sunday, 07 February 2016 - 10:53

%E0%B6%B6%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B0%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කල්පිටිය - බත්තලංගුණ්ඩුව  මුහුදු වෙරළේදී කිසියම් පිරිසක් කළ පහරදීමක් හේතුවෙන් ධීවරයින් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ධීවරයින් සඳහන් කළේ ධීවර යාත්‍රා 11 කටද ඔවුන් හානිසිදුකර ඇති බවයි.

තහනම් දැල් ආම්පන්න භාවිත කරන ව්‍යාපාරිකයන් පිරිසක් මෙම පහරදිම් සිදුකර ඇති බවයි පහරකෑමට ලක් වූ ධීවරයින් වැඩිදුරටත් සඳහන් කළේ.  


හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More

කවරෙකුට හෝ ආණ්ඩුව ගැනීමට සහයෝගය ලබාදීම තම අරමුණ නොවන බව රනිල් කියයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:26

කවරෙකුට හෝ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා සහයෝගය ලබාදීම තම අරමුණ... Read More

දේශීය ආදායම් සේවකයින්ගේ දිරි දීමනා ලබාදීම කඩිනමින් කිරීමට අගමැතිගෙන් උපදෙස්
Tuesday, 14 July 2020 - 14:22

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය සඳහා ආදායම් ඉලක්ක... Read More