හික්කඩුව - කොළඹ සීඝ්‍රගාමී දුම්රිය අහුංගල්ලේත් නතර කෙරේ

Sunday, 07 February 2016 - 11:30

%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+-+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B7%83%E0%B7%93%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B6%B8%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B1%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හික්කඩුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය කෙරෙන සීඝ්‍රගාමී දුම්රිය හෙට දින සිට අහුංගල්ල නැවතුම්පොලේ නතර කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මගී ජනතාවගේ ඉල්ලීමට අනුව මෙලෙස දුම්රිය නතර කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ ප්‍රකාශ කළේ.


අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
Wednesday, 08 July 2020 - 13:31

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගැනීමේ... Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් 13 දෙනා අධිකරණයට
Wednesday, 08 July 2020 - 13:31

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස්... Read More

තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 08 July 2020 - 13:21

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More