ඥානසාර හිමිගෙන් වැලිකඩ සිට ලිපියක්

Sunday, 07 February 2016 - 11:57

%E0%B6%A5%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි බන්ධනාගාරයේ සිට ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ මහනායක ස්වාමීන් වහන්සේලා / ජනාධිපතිවරයා / අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් ඇමතිවරු වෙතයි.

එම ලිපිය මගින් පෙන්වා දී ඇත්තේ අවිහිංසාවාදීව ආරම්භ කල තම සටන නොනවතින අරගයක් ලෙස ගොඩනැගෙනු ඇති බවයි.

අතීත තොරතුරු මෙන්ම වර්තමානයේදී තමන් සතුව ඇති තොරතුරු පිළිබඳ මැති ඇමතිවරුන් සමග සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් එය වැදගත් බව ද ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ප්‍රකාශකර තිබෙනවා.

වසර 20 ක් පුරා රටට මෙන්ම බුද්ධ ශාසනයට එරෙහිව පැමිණි සතුරු බලවේගයන් පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමු කිරීම වෙනුවෙන් අපමණ වෙහෙසක් ගත් බවයි උන්වහන්සේ යොමුකල ලිපියේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අප මේ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාර ඩිලන්ත විතානගේගෙන් විමසීමක් කලා.

ඔහු සඳහන් කලේ මෙම ලිපියේ අත් අකුරු ඥානසාර හිමියන්ගේ බවයි. කෙසේවෙතත් එය වැලිකඩ බන්ධනාගාරයේ සිට ඥානසාර හිමියන් ලියු ලිපියක් ද යන්න නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි ඔහු සඳහන් කලේ.





තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More

හිරු අනාවරණයෙන් පසු ඵල දරන්න යන දුම්බර රටා (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 14:36

කොවිඩ් වසංගතයෙන් සෘජු බලපෑමක් එල්ල වූ දුම්බර රටා කර්මාන්තකරුවන්... Read More