උතුරු කොරියාවේ මිසයිලය 'පුපුරයි'

Monday, 08 February 2016 - 7:38

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%27%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%27
නව දිගුදුර මිසයිල අත්හදාබැලීමත් සමඟ උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමට ජගත් ආරක්ෂක මණ්ඩලය තීරණය කර තිබෙනවා. උතුරු කොරියාව නව රොකට්ටුවක් ඊයේ (07) උඩු ගුවනට යැවීමේ සිද්ධියත් සමඟ නිව්යෝක් නුවරදී ජගත් ආරක්ෂක මණ්ඩලය හදිසියේ රැස්වුණා.

එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති උල්ලංඝනය කර  ඇති බැවින් උතුරු කොරියාවට දැඩි සම්බාධක පැනවීමටයි එහිදී තීරණය කෙරුණේ.

කෙසේ වෙතත් බටහිර රටවල් මෙම නව රොකට්ටුව මිසයිල අත්හදාබැලීමක් ලෙස හඳුන්වාදෙද්දී උතුරු කොරියාව පවසන්නේ එය පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකාවක් බවයි.

 


ඉන්දියාවේ කොරෝනා රෝහලක ගින්නකින් අටදෙනෙකු ජීවිතක්ෂයට
Thursday, 06 August 2020 - 10:15

ඉන්දියාවේ - ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් හි කොරෝනා වෛරස්... Read More

හිරෝෂිමාව පරමාණු බෝම්බ ප්‍රහාරයේ 75 වන වසර අනුස්මරණය කරයි
Thursday, 06 August 2020 - 9:07

ඇමරිකාව විසින් ලොව ප්‍රථම පරමාණු බෝම්බ ප්‍රහාරය එල්ල කර අදට... Read More

ඩුබායි - අජ්මාන් වෙළඳපොලේ ගින්න මැඩපවත්වයි
Thursday, 06 August 2020 - 8:44

ඩුබායි හි අජ්මාන් වෙළඳපොලේ ඊයේ සන්ධ්‍යාවේ ඇතිවූ දැවැන්ත... Read More