මහින්ද ගැන මහින්දම කියන දේ මෙන්න

Monday, 08 February 2016 - 9:18

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B8+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+%E0%B6%AF%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
තමා ජාතිවාදියෙකු හෝ අන්තවාදියෙකු නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හංවැල්ල ප්‍රදේශයේ ඊයේ (07) පැවති ජන හමුවකට එක්වෙමින්. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සම්බන්ධයෙන්ද හිටපු ජනාධිපතිවරයා මෙහිදී අදහස් පළ කළා. ඔහු එහිදී කියා සිටියේ නීතියට දේශපාලනය එක් කර නොගත යුතු බවයි.



සමස්ත මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක්
Wednesday, 05 August 2020 - 18:52

පාර්ලිමේන්තු මැතිවරණයේ ඡන්ද ප්‍රකාශය සියයට 71ක් බව මැතිවරණ... Read More

ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More