වාහනවල අමතර කොටස් සොරකම් කිරීමේ ජාවාරමක නිරතවූ දෙදෙනෙකු අත්අඩංගුවට

Monday, 08 February 2016 - 9:54

%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B7%80%E0%B6%BD+%E0%B6%85%E0%B6%B8%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාර්ගවල නවතා තැබෙන වාහනවල අමතර කොටස් ගලවා විකිණීමේ ජාවාරමක නිරතවූ පුද්ගලයන් දෙදෙනෙකු මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී  ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මොවුන් කටුගස්තොට - කඩුගන්නාව- දවුලගල සහ පේරාදෙණිය යන ප්‍රදේශවල මාර්ගයන්හි නවතා තිබූ වාහනවලින් අමතර කොටස් සොරකම් කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.

ඔවුන් සතුව තිබී වාහන සඳහා යොදාගන්නා බැටරි 18 ක්  අමතර රෝද 9 ක් සහ තවත් උපකරණ කිහිපයක් සොයාගෙන තිබෙනවා.

මේ අතර රන් භාණ්ඩ සොරකමේ යෙදුණු පුද්ගලයෙකුද කුරුණෑගල නගරයේදී ඊයේ අත්අඩංගුවට ගත්තා.

ඔහු සතුව තිබී රන් මාල 11 ක් සහ රන් මුදු 5 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි  මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.


මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More

CID රැඳවුම්භාරයේ සිටි තවත් නාකොටික් කොස්තාපල්වරයෙකු රිමාන්ඩ්
Tuesday, 14 July 2020 - 14:49

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය භාරයට ගත් මත්කුඩු යළි... Read More