හැටඅටේ සීයා අටේ දැරියට කියා දීපු අමුතු කතන්දරය

Monday, 08 February 2016 - 12:08

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%85%E0%B6%A7%E0%B7%99%E0%B7%8A+%E0%B7%83%E0%B7%93%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%A7%E0%B7%99%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AF%E0%B7%93%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA
අම්පාර මංගල ගම ප්‍රදේශයේ වයස  අවුරුදු 8 ක දැරියක් අපයෝජනය කළ 68 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසීය පැවසුවේ  ඊයේ පස්වරු 4 ට පමණ මෙම අපරාධය සිදුව ඇති බවයි.

අදාළ දැරියගේ දෙමාපියන් හේනට ගිය අවස්ථාවෙිදී දැරිය තනිවම නිවසේ රැදී සිට තිබෙනවා.

ඒ අවස්ථාවෙිදීයි අදාළ සැකකරු දැරිය අපයෝජනයට ලක් කර ඇත්තේ.

දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා අම්පාර රෝහලට යොමු කර තිබෙනවා.

සැකකරු අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.

මංගලගම පොලිසීයයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණ මෙහෙයවන්නේ.


ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More