2013 වසරේ මාතරදී එජාපයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ නඩුව කල් යයි

Monday, 08 February 2016 - 12:59

2013+%E0%B7%80%E0%B7%83%E0%B6%BB%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%87%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%96+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
2013 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමට සම්බන්ධ නඩුව අගෝස්තු මස 8 වනදා දක්වා කල්දමා තිබෙනවා.

අද දිනයේදී මාතර මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගය සඳහා අමාත්‍ය මංගල සමරවීර ඇතුලූ විත්තිකරුවන් එක්ව සිටි බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ.

විරෝධතාවක් අතරතුර එක්සත් ජාතික පක්ෂයේම දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවුණේ 2013 වසරේ ඔක්තෝම්බර් මස 5 වනදායි.


පිටිපනින් හමුවූ ගිනිඅවි අතරින් අතුරුදන්ව තිබූ T56 ගිනි අවි දෙකක් හෝමාගමින් හමුවෙයි
Saturday, 11 July 2020 - 15:30

පිටිපන ප්‍රදේශයෙන් පසුගියදා හමුවූ අවි තොගය අතරින් අතුරුදන්ව... Read More

නියොමාල් රංගජීව සමාව අයදී
Saturday, 11 July 2020 - 15:04

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී ඊයේ පෙරවරුවේ මාධ්‍යවේදියෙකුට... Read More