හොර පොල් කතාව ආණ්ඩුවේ නාටකයක්

Monday, 08 February 2016 - 13:41

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසුරුවන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂය ආරම්භ කර ඇති පොල් ගැසීමේ ව්‍යාපාරය අපකීර්තියට පත් කිරීම සඳහා ආණ්ඩුව නාටකයක් රඟ දක්වමින් සිටින බව පිවිතුරු හෙළ උරුමය චෝදනා කරනවා.

එහි  ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ දේව කන්නලව්වක් කිරීමටවත් පොල් ගෙඩියක්  මිලදී ගැනීමට නොහැකි ලෙස ආණ්ඩුවේ ආර්ථිකය බිඳ වැටී ඇති බවයි.


අම්පාර පොලිස් ගරාජයේ OIC තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කෙරේ
Tuesday, 14 July 2020 - 15:56

පාස්කු ප්‍රහාරයේ විමර්ශනවලට අදාළව සයින්දමරුදු බෝම්බ ප්‍රහාරයේ... Read More

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන තවත් ඉහළට
Tuesday, 14 July 2020 - 15:19

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2649 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, තවත්... Read More

තමන්ට එරෙහිව අසභ්‍ය වීඩියෝවක් නිර්මාණය කළ අයට දඬුවම් ලැබෙයි (වීඩියෝ)
Tuesday, 14 July 2020 - 15:11

හරීන් ප්‍රනාන්දුට හෝ වෙනත් කාටවත් තමන්ව අභියෝගයක් විය නොහැකි... Read More