රෙදි ගන්න ආ අක්කාගේ අමුතු 'ගේම' - CCTV දර්ශන

Monday, 08 February 2016 - 13:47

%E0%B6%BB%E0%B7%99%E0%B6%AF%E0%B7%92+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%86+%E0%B6%85%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%27%E0%B6%9C%E0%B7%9A%E0%B6%B8%27+-++CCTV+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1
මිනුවන්ගොඩ ප්‍රදේශයේ රෙදිපිළි වෙළඳසැලක ජංගම දුරකථන සොරකමක් සිදුව තිබෙනවා. 

එහි පැමිණෙන තරුණ කාන්තාවක් විවිධ ඇඳුම් පැළඳුම් තෝරා අවසානයේ  රුපියල් 5000ක  මුදල් නෝට්ටුවක් ලබා දී තිබෙනවා.

මුදල් අයකැමි එය මාරු කර ගැනීම සඳහා එම ස්ථානයෙන් පිටවගොස් යළි  පැමිණෙයි.
 
ඉන්පසු ඉතිරි මුදල් ලබාදී තිබෙනවා.

කෙසේ වෙතත් මුදල් අයකැමිගේ  මේසය මත තිබු   ජංගම දුරකතනයට සිදුවන දේ CCTV හි සටහන්ව තිබෙනවා.

දුරකතනයේ වටිනාකම රුපියල් 75,000ක් පමණ බව සඳහන්.  

මිනුවන්ගොඩ පොලිසිය පවසන්නේ සැකකාර කාන්තාව මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි.  



විදුලිසැර වැදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට
Wednesday, 08 July 2020 - 12:05

මාවනැල්ල - හෙම්මාතගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු විදුලිසැර වැදීමෙන්... Read More

පූජිත් සහ හේමසිරි පාස්කු කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට
Wednesday, 08 July 2020 - 11:57

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි... Read More

යාපනයට කඩ වැදුණු දිවියෙකු එළුවන් නවදෙනෙකුගේ දිවි අහිමි කරයි
Wednesday, 08 July 2020 - 11:56

එළු පට්ටියකට පැමිණි දිවියෙකු එළුවන් නවදෙනෙකු මරා දැමීමේ... Read More