මාලඹේ රෝහල රජයට ගැනීම කුමන්ත්‍රණයක්

Monday, 08 February 2016 - 14:09

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%B9%E0%B7%9A+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පෞද්ගලික රෝහල අර්ධ රාජ්‍ය රෝහලක් ලෙස පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කර ඇති ඉල්ලීම පිටුපස කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙමින් පවතින බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.

පසුගියදා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් එම රෝහලේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඉල්ලා සිටියේ මෙම රෝහල රජයට පවරා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත්, කොළඹ අද පැවති මාධ්‍ය හමුවට එක්වූ අන්තර් විශ්වවිද්‍යාලයීය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර ඊට ප්‍රතිචාර දක්වා සිටියා.

එහිදී ඔහු කියා සිටියේ නෙවිල් ප්‍රනාන්දුගේ වුවමනාව මත පමණක් මෙම ඉල්ලීම සිදු කර නොමැති බවයි.



ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More