දකුණූ අධිවේගයේ කන්ටේනර් අනතුර-(ඡායාරූප)

Monday, 08 February 2016 - 15:55

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
කොළඹ සිට මාතර බලා ධාවනය වු කන්ටේනර් රථයක් දක්ෂිණ අධිවෙිගී මාර්ගයේදී අනතුරකට ලක්වී තිබෙනවා.

හිරු වාර්තාකරු පැවසුවේ නවදගල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.

අදාළ රථය මාර්ගයෙන්  ඉවතට පැන අඩි  20ක ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවෙි රථයේ රැදී සිටි රියදුරු සහ රිය සහායකවරයා සුලු තුවාල ලබා ඇතැයි සදහන්.
 
පොලිසීය සැක කරන්නේ රියදුරුට නින්දයාමෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි.





ඡායාරූප-ජනත්ද සිල්වා








ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණි කාන්තාවක් ඡන්ද පොළේදී මිය යයි
Wednesday, 05 August 2020 - 18:20

මිනුවන්ගොඩ, අලුතැපොල - වලගම්බා මහා විද්‍යාලයේ පැවති ඡන්ද... Read More

ඡන්ද විමසීම අවසන් වෙද්දී ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතයන්
Wednesday, 05 August 2020 - 17:51

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ 9 වන පාර්ලිමේන්තුවට... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2,838 දක්වා ඉහළට
Wednesday, 05 August 2020 - 17:24

ශ්‍රී ලංකාවේ කොරෝනාආසාදිතයින්ගේ සංඛ්‍යාව 2,838 දක්වා ඉහළ ගොස්... Read More