ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ෆොන්සේකාට

Monday, 08 February 2016 - 20:15

%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA+%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7
හිටපු අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්.ගුණවර්ධනගේ අභාවයෙන් හිස් වූ  ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා වෙත පිරිනැමීමට අද රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව අද පස්වරුවේ පැවැත්වුණේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදියි.