'නිදහස්' ඇමතිවරු ජනපති හමුවෙයි

Tuesday, 09 February 2016 - 7:40

%27%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A%27+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන අමාත්‍යවරුන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා. එම හමුවේ දී ආණ්ඩුවේ සහ පක්ෂයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණු බවයි නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය, දුමින්ද දිසානායක කියා සිටියේ.