අගනුවර භූ කම්පනයක්

Tuesday, 09 February 2016 - 8:59

%E0%B6%85%E0%B6%9C%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%BB+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අද (09) අලූයම රික්ටර් පරිමාණයේ 5.7ක භූ කම්පනයක් සිදුවී ඇත්තේ නවසීලන්තයේ වෙලින්ටන් අගනුවරටයි. නවසීලන්ත දකුණු දිවයිනේ ඇති වූ මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නැහැ.  

වෙලින්ටන් හි ජනගහණය 450,000ට ආසන්නයි.

ඕස්ට්‍රේලියානු සහ පැසිෆික් මහද්වීපික තටක සීමාවේ පවතින නවසීලන්තයේ මෙවැනි භූ කම්පන නිරන්තරයෙන් වාර්තා වනවා.

මේ අතර, පැසිෆික් සාගරයේ පැපුවානිව්ගිනියා ආසන්න වෙරළේ අද උදෑසන රික්ටර් පරිමාණයේ 6.4ක භූ කම්පනයක් සිදුවුණා.



ඉන්දියාවේ ගං වතුර හේතුවෙන් පුද්ගලයින් 60 ක් ජීවිතක්ෂයට
Thursday, 16 July 2020 - 13:38

කොරෝනා වසංගතය හමුවේ දැඩි බලපෑමට ලක්ව සිටින ඉන්දියාවේ ඇසෑම්... Read More

සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක් වාර්තාවෙයි
Thursday, 16 July 2020 - 13:31

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් සයිබීරියාවෙන් අධික උෂ්ණත්වයක්... Read More

ලෝක බලවතුන්ගේ සමුළුවක්
Tuesday, 14 July 2020 - 8:08

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා... Read More