බූස්සේ අනතුරකින් අයෙක් මරුට - 3කට තුවාල(ඡායාරූප)

Tuesday, 09 February 2016 - 13:29

%E0%B6%B6%E0%B7%96%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+3%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගාල්ල - බූස්ස - පිටිවැල්ල ප්‍රදේශයේ අද උදෑසන සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මිය ගොස් 3 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කෙරුණා.

තංගල්ල ප්‍රදේශයේ සිට කොළඹ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක පසුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

අනතුරෙන් මිය ගොස් ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලැබූවන් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය තරමක් බරපතල බවයි පොලීසිය සදහන් කළේ.



ඡායාරූප-රත්ගම රොෂාන්


ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත
Wednesday, 05 August 2020 - 19:33

ඡන්ද පෙට්ටි ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත රැගෙන ඒමේ කටයුතු මේ... Read More

නීති කැඩූ අපේක්ෂකයන් හත්දෙනෙකු අත්අඩංගුවට
Wednesday, 05 August 2020 - 19:27

ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සහ දිස්ත්‍රික්... Read More

SF ලොක්කා ඝාතන සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පොලිසියට නියෝග
Wednesday, 05 August 2020 - 19:16

අනුරාධපුරයේ සමාජශාලා හිමිකරුවෙකු වූ කරාටේ ශූර වසන්ත සොයිසා... Read More