ජවිපෙ FCID යයි

Tuesday, 09 February 2016 - 13:34

%E0%B6%A2%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B7%99+FCID+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ගොවීන්ගෙන් මිලට ගත් වී අලෙවි කිරිමේදී රුපියල් මිලියන 4000ක මුදලක් අලාභ වී ඇති බව පවසමින් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අද පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

අනතුරුව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ එම සම්මේලනයේ ජාතික සංවිධායක ජනතා විමුක්ති පෙරමුණේ වයඹ පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න කියා සිටියේ මුදල් අමාත්‍ය රවී කරුණානායක ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය  පීහැරිසන් ඇතුළු 4 දෙනෙකු වගඋත්තරකරුවන් කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවයි.