පාක් එකේදී පෙම් යුවළකට පිහියෙන් ඇනලා

Tuesday, 09 February 2016 - 15:09

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%99%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%B1%E0%B6%BD%E0%B7%8F
පෙම් යුවලකට පිහියෙන් ඇන තුවාල සිදුකළ බව කියන පුද්ගලයෙකු බදුල්ල උද්භිද උද්‍යානයේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙම්වතිය මීට පෙර සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි මූලික පොලිස් විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

පස්සර - මාවුස්සාගොල්ල ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි මෙම තරුණිය එම වයසේම පසුවන සිය පෙම්වතා සමග ඊයේ සවස බදුල්ල උද්භිද උද්‍යානයේ සිටියදී සැකකරු මෙම පිහිඇනුම සිදුකර ඇති අතර උද්‍යාන සේවකයා ඔහුව අල්ලා පොලීසියට භාරදී තිබෙනවා.

දෙමාපියන් විරුද්ධවීම නිසා අදාළ තරුණිය මීට පෙර පැවති ප්‍රේම සම්බන්ධතාවය නවතා දමා ඇති බව සදහන්.

තුවාල ලැබු පෙම්වතුන් යුවල මේ වන විට බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබන අතර සැකකරු අද බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගනිද්දී අත්අඩංගුවට
Wednesday, 08 July 2020 - 13:31

අක්කරෙයිපත්තුව මූලික රෝහලේ සුළු සේවා පාලකවරයා අල්ලස් ගැනීමේ... Read More

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් 13 දෙනා අධිකරණයට
Wednesday, 08 July 2020 - 13:31

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස්... Read More

තවත් ආසාදිතයින් 12 දෙනෙකු සුවය ලබා පිටව යයි
Wednesday, 08 July 2020 - 13:21

කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 12 දෙනෙකු පූර්ණ සුවය... Read More