උතුරේ සිදුවුණූ බාල වයස්කාර විවාහ උත්සවය

Tuesday, 09 February 2016 - 16:13

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%99%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%96+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84+%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B6%BA
විවාහ ගිවිසගත් බාලවයස්කාර යුවළක් සාම්පුර් පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ වයස අවුරුදු  14 ක දැරියක  සහ 15 ස් හැවිරිදි  පිරිමි ළමයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අදාළ දෙදෙනා ආගමික ස්ථානයකදීයී චාරිත්‍ර වලට අනුව විවාහ ගිවිස ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් දැරිය  මූතූර් රෝහලට ඇතුලත් කර තිබෙනවා.

සැකකාර බාලවයස්කාර පිරිමි ළමයා  රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමටයි මූතූර් මහේස්ත්‍රාත් අධිකරණය අද (09) නියෝග කර ඇත්තේ.



අඟුලාන පොලිසිය ඉදිරිපිට කලහකාරීව හැසිරුණු  13ක් අත්අඩංගුවට
Thursday, 16 July 2020 - 19:38

අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට කලහකාරීව හැසිරීම සම්බන්ධයෙන්... Read More

රන්ජන් රාමනායක අධිකරණයට අපහාස කර ඇති බව ඔප්පු වී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයේදී කියයි
Thursday, 16 July 2020 - 19:34

රන්ජන් රාමනායකට එරෙහිව ඉදිරිපත් කර ඇති අධිකරණයට අපහාස කිරීමේ... Read More

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් ගණන 2686 දක්වා ඉහළට
Thursday, 16 July 2020 - 19:19

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 2686 දක්වා... Read More