උඩුපුස්සැල්ලාවේදී ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකු අත්අඩංගුවට

Wednesday, 10 February 2016 - 8:08

%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
උඩුපුස්සැල්ලාව - නගරයේ දී සංචාරක වීසාවලින් මෙරටට පැමිණ සාස්තර කියමින් සිටි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් මොවුන් වලපනේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 16 වන දා දක්වා මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ තබා ගැනීමට නියෝග කෙරුණා.


ගාලු පාරේ ගමනාගමනයට බාධාවක් (වීඩියෝ)
Saturday, 11 July 2020 - 17:02

අම්බලන්ගොඩ - කහව - මීටියාගොඩ - අකුරල ප්‍රදේශවලදී ගාල්ල - කොළඹ... Read More

මැතිවරණයට අදාළව පැමිණිලි 2620ක්
Saturday, 11 July 2020 - 16:57

මහමැතිවරණයට අදාළව මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත මේ වනවිට... Read More

ඕස්ට්‍රේලියාවේ රැදී සිටි තවත් 229 දෙනෙකු දිවයිනට (වීඩියෝ)
Saturday, 11 July 2020 - 15:59

කොරෝනා වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව  ඕස්ට්‍රේලියාවේ... Read More